පොහොට්ටුව අනතුරේ…! තරුණ ඇමැතිවරු අලුත් පාරක..!

July 2, 2023 at 8:29 am | by emanisa.lk

ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි.

කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ම ඊට සම්බන්ධ වී ඇති බව ද දැනගන්නට තිබේ.

එම පිරිස පසු ගිය මාස කිහිපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *