පොහොට්ටුවේ 20ක් ඊළඟ ඡන්දෙට නෑ..! පිරිසක් රටත් අතහැර යන්න සූදානම්…!

January 21, 2023 at 3:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස පසුගිය අරගලය නිසා දැඩි ලෙස කලකිරී ඇති බවයි, වාර්තා වෙන්නේ.

කලකිරුණු තවත් මන්ත්‍රී පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේ දී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *