පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නම් කිරීම කල් යයි!

August 9, 2019 at 5:00 pm | by emanisa.lk

11 වෙනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණේ සමුළුවේ දී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කල් දැමීම කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි.

දිනෙන් දින වෙනස් වන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන, අපේක්ෂකයා නම් කිරීම කල් දමන්නැයි ඔහුගේ සමීපතම ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස