පෙර පුවරුව

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩු ම ස්ථානය ලංකාවේ…! සංචාරකයින්ගේ බර කිලෝ 6කින් පහළට..!

2023-05-19 at 3:23 pm
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩු ම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි....

200%කින් ඉහළ ගිය විදුලි බිල රුපියලකින් පහළට…!

2023-05-19 at 3:03 pm
ජුලි මස පළමුවැනිදා විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිතය. කෙසේ වුව ද ඒකක 90ට වැඩියෙන් විදුලිය...

කිලිනොච්චි හමුදා කඳවුර අසල සෙබල ඥාතී විරෝධයක්…!

2023-05-19 at 11:07 am
කිලිනොච්චි කොකාවිල් 4 වන යුද හමුදා කාන්තා ස්වේච්ඡා බලකා කඳවුර අසල පසුගිය 15 වෙනිදා විරෝධතාවක්...

27%කින් පහළ දැමිය හැකි විදුලි බිල 3%කින් පහළට…!

2023-05-19 at 9:50 am
ඉදිරි මාස හයේ දී අඛණ්ඩව විදුලිබල සැපයුම සඳහා ලංවිමට වැය වන මුදල රුපියල් බිලියන 392...

දේවගැති ජෙරම්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා…! – සජිත්…

2023-05-19 at 8:21 am
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව බලවත් පිළිකුල සහ අප්‍රසාදය...

අන්තරේ කොළඹ විශ්වවිද්‍යලය වටලා පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමේ සූදානමක….!

2023-05-18 at 7:21 pm
මානසික ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික...

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම බොරැල්ල කනත්තේ…! කොටි සැමරුම් විරෝධයක් ඒ් අසල ම..!

2023-05-18 at 5:02 pm
යුද්ධයෙය් මිය ගිය දෙමළ ජනතාව සිහිකරමින් පසුගිය සමයේ වෙල්ලමුල්ලිවයික්කාල්හි සිදුකළ සැමරුම මෙවර කොළඹ සිදුකර තිබේ....

කලකට පසු ඩොලරය රු. 300න් පහළට…!

2023-05-18 at 2:41 pm
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (18) රු. 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ....