ඇමැති නිමල් සමාව ඉල්ලයි…! වරද නැවත නොකරන බවත් කියයි…!

June 6, 2023 at 3:22 pm | by emanisa.lk

ලොව ප්‍රකට එංගලන්ත භික්ෂූන් වහන්සේ නමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන් කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *