පෙර පුවරුව

යහපාලන සම්ප්‍රදාය පෙන්වා එරාන් කෝප් කමිටුවෙන් යයි..!

2024-03-18 at 4:06 pm
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොහොත්...

රනිල්ගේ පුටුවේ අනුර වාඩි කළාට රට හැදෙන්නේ නෑ…! – විජිත හේරත්…

2024-03-18 at 1:32 pm
ඡන්දයකට පසු එය ජයග්‍රහණය කළ පාර්ශ්වය පැරදුණු පාර්ශ්වයට විහිළු කිරීමේ සහ නිවස්වලට ගල් ගැසීමේ සංස්කෘතියක්...

උතුරේ පාසල් ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියම…!

2024-03-17 at 4:27 pm
උතුරේ රජයේ පාසලක ඊළාම් රාජ්‍යය සිතියම යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි. එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා...

මහ මැතිවරණය මුලින් දෙන්න ජනපති 113ක් ඉල්ලයි…!

2024-03-17 at 3:53 pm
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත...

ශ්‍රී ලංකන් ටෙලිකොම් ගන්න එපා… ගත්තොත් මාලිමා ආණ්ඩුවෙන් ආපහු ගන්නවා…! – හඳුන්නෙත්ති විදෙස් ආයෝජකයින්ට අනතුරු අඟවයි…

2024-03-14 at 10:07 am
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන මිලදී ගැනීමෙන් වළකින ලෙස...

රාජපක්ෂලා හොරකම් කළ මුදල් ගෙනැත් අර්බුදය විසඳන්න බෑ..! – ජනපති

2024-03-13 at 8:00 pm
ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය මුදල පියවා ගැනීමට ලොව ධනවත්ම පුද්ගලයා ළඟට ගිය ද...

IMF සාකච්ඡා බොහොම සාර්ථකයි… විදුලි බිල තෙල් මිල වැඩි වෙන්නේ ඒකයි.. ! – නාමල්…

2024-03-13 at 5:29 pm
වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැත්තෙන් හිතන අතර ජනතාව ගැනත් සිතනු ඇතැයි බලාපොරොත්තු වෙන බව...

බලය ලබා ගන්න බොරු පොරොන්දු දෙන්නේ නෑ..! – ජනපති…

2024-03-13 at 5:04 pm
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාවට දැඩි...