ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණෙට කවුරු දැම්මත් පචවෙලා පරදින්නේ…!

May 13, 2024 at 7:44 pm | by emanisa.lk

ශ්‍රීලනිපය දෙකට බෙදී නඩු දමා ගෙන කුළල් කමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් කවුරු ඉදිරිපත් කළ ද පච වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය ජය ගන්නේ ආණ්ඩුව නියෝජනය කරන තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා බව ද චාමර සම්පත් දසනායක අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *