කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සඳහා සිසුන් 1000කට ආසන්න පිරිසකගෙන් අයඳුම්පත් ලැබී ඇතැයි වාර්තා වෙයි....
රුසියා-යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ලාංකිකයන් බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට...
උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සඳහා ඉරානය ආධාර කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහතාට තිබූ...
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ...
මත්පැන් බලපත්‍ර නිකුත් කරන්නේ 2008 ජනගහනය අනුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ආණ්ඩුව...
හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත...
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අතිශය දූෂිත බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...
යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය සඳහන්...