පෙර පුවරුව

ආණ්ඩුවේ අර්බුදය දුරදිග යන ලකුණු! ජනපති කැබිනට් හමුව නොකැඳවයි!

2019-06-11 at 7:36 am
සෑම අඟහරුවාදා දිනයක පැවැත්වෙන කැබිනට් හමුව අද (11) දින නොපැවැත්වෙන බව වාර්තා වෙයි. කෙසේ වුවද...

මාතර මහ පන්සලේ ධම්මකිත්ති හාමුදුරුවෝ නොමරා මැරූ මංගල අට පිරිකරක් උස්සගෙන පන්සලට ආවම පන්න ගන්න කොන්දක් නැති හාමුදුරුවෝ ගැන අපි ලැජ්ජ වෙනවා! – පරදූව ජිනරතන හිමි

2019-06-10 at 10:14 pm
1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ ඇමතිවරයකු වූ මංගල සමරවීර සිය දේශපාලන බලය භාවිත කරමින් මාතොට සඟරාව...

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන හරියට සිදුවෙයි කියලා විශ්වාසයක් නෑ! – කාදිනල්තුමා

2019-06-10 at 9:42 pm
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු...

රනිල් සජිත්ට ජනපති අපේක්ෂක ධුරය තබා මෝදිගේ පරිවාර ඇමතිකමවත් නොදෙයි! සජිත් බලා සිටියදීම ගුවන් තොටට පැමිණ බලෙන්ම පරිවාර ඇමති වෙයි!

2019-06-10 at 4:34 pm
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමති රාජකාරී එජාප...

දඩයක්කාරයාගේ ජාතික ආරක්ෂක භූමිකාව 2015දී මාළු ඇම කන තුර බලා සිටින ධීවරයගේ තැනට ඇද දැම්මා! – මහචාර්ය රොහාන් ගුණරත්න (video)

2019-06-10 at 8:39 am
2015ට පෙර මෙරට ජාතික ආරක්ෂාව මෙහෙය වූ පිරිස දඩයක්කාරයන් මෙන් අවධානයෙන් ක්‍රියා කළ ද අද...

ජනවාර්ගික අර්බුදයට විසඳුම් දීමටත් පළාලි සිට ඉන්දියාවට ඍජු ගුවන්සේවා ඇරඹීමටත් මෝදී සූදානම්! – දෙමළ සන්ධානය

2019-06-10 at 7:35 am
ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව ඉන්දීය...

ඇමති රාජිත සහ මංගල කියන්නේ හොඳ බෞද්ධයෝ! -දඹර අමිල හිමි

2019-06-09 at 10:10 pm
ඇමති රාජිත සේනාරත්න සහ ඇමති මංගල සමරවීර තමන් හඳුනා ගෙන ඉන්නේ හොඳ බෞද්ධයන් ලෙස යැයි...