පෙර පුවරුව

රාමසාන් නිසා ඉල්ලා අස්වීමේ ලිපි යවන්න බැරි වුණා! ඉක්මනට ජනාධිපතිතුමාට ලිපි ටික යවන්න ඕන! – හකීම්

2019-06-06 at 4:51 pm
ආණ්ඩුවේ ඇමති ධූරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීම ප්‍රමාද වූයේ...

ජනපතිගේ එජාප හිතැති ප්‍රකාශයෙන් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස කැළඹෙයි! ප්‍රගතිශීලි කඳවුරේ අපේක්ෂකයා වන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලායි!

2019-06-06 at 4:31 pm
එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි දේශප්‍රේමී පුළුල් සන්ධානයකින් නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි...

ලී මෝල් වඩු මඩු තහනම් කරනවා! ලී මෝල්කාරයන්ට රස්සා හොයාගන්න වසර 5ක් දෙනවා! – ජනපති

2019-06-06 at 4:03 pm
ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලී මෝල් හා වඩු...

විදුලි රැහැනක පැටළුණු තිදෙනෙක් එතනමයි!

2019-06-06 at 3:15 pm
අකුරැස්ස, ගොනකමුල්ල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. වන සතුන්ගෙන් ගොවිතැන් ආරක්ෂා...

මට ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියලා දැන්වුවා!-පොලිස්පති

2019-06-06 at 3:00 pm
ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් 23න් පසු තමා නොකැඳවූ බව දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති...

වෛද්‍ය ෂාෆිට එරෙහිව මුස්ලිම් කාන්තාවකුත් පැමිණිලි කරයි!

2019-06-06 at 2:48 pm
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන්ට එරෙහිව ඊයේ (05 වැනිදා) මුස්ලිම් මවක් ද කුරුණෑගල ශික්‍ෂණ...

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ ලිපි තවම ජනපතිට ලැබී නෑ! නිල වාහන පෞද්ගලික කාර්ය මණ්ඩල හෝ වරප්‍රසාද අතහැර නෑ!

2019-06-06 at 12:37 pm
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ...

ආණ්ඩුව විදේශ ඒජන්තයන්ට ඕන විදිහට රට හරහා විදුලි දුම්රියක් දාලා රට දෙකඩ කරන්න හදනවා! – අමරපුර නිකායේ මහනාහිමි ජනපතිගේ මූණටම කියයි….

2019-06-06 at 12:31 pm
මේ රටේ සිටින විදේශීය ඒජන්තවරුන්ගේ බලපෑම් අනුව විදේශීය අවශ්‍යතාව වෙනුවෙන් මන්නාරමේ සිට තිරිකුණාමල දක්වා විදුලි...