පෙර පුවරුව

පක්ෂයේ තීන්දුව මට අදාළ නෑ! ජනාධිපතිවරණයට මම අනිවාර්යෙන් එනවා! – සජිත් ප්‍රේමදාස

2019-08-16 at 1:22 pm
එළඹෙන ජනාධිපතිවරණයට තමා අනිවාර්යනේම තරඟ කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක්...

කාම්බෝජයේ අගමැතිතුමා අවුරුදු 35ක් තිස්සේ රට පාලනය කරනවා! ඉතින් එහෙම රටවලුත් තියෙනවා! – ජනපති අමුතු කතාවක් කියයි…

2019-08-16 at 12:03 pm
කාම්බෝජයේ අගමැතිතුමා වසර 35ක් තිස්සේ ඒ රටේ පාලකයා ලෙස කටයුතු කළ බවත් තවත් වසර 10ක්...

ෆොන්සේකා ජාතික ආරක්ෂාව ගැන අවිනීත අසත්‍ය ප්‍රකාශ කරනවා! ඔහු හමුදාපති සමයේ එක දිනයක සෙබළු දහස් ගණන බැගින් මිය ගියා! – ජනපති (video)

2019-08-16 at 9:54 am
ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව...

ගෝඨාට පංචමහා රාජයෝගය පරයන ලග්නාධිපති යෝගයක්! ජය නියතයි! කිසිවකුට ළංවෙන්නවත් බෑ! – ප්‍රකට ජ්‍යෝතීර්වේදියා හෙළි කරයි..(video)

2019-08-16 at 9:29 am
මේ අවස්ථාවේ පංචමහා රාජයෝග පවා ඉක්මවා යන ලග්නාධි යෝගයක් ගත කරන ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ...

ෂාෆි කාන්තාවන් වඳ කළාද බලන්න විශේෂඥ පරීක්ෂණයක් ඕන! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

2019-08-16 at 9:01 am
වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ 1000 ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ...

ඊළාම්, ෆෙඩරල් බෙදුම්වාදි දොළ පිදේනී වරදාන කිසිවක් නෑ! ඩග්ලස් දේවානන්දගේ සහායත් රට ගොඩනඟන ගෝඨාභයටයි!

2019-08-16 at 8:29 am
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ....

ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ඕස්ට්‍රේලියාවට පනින්න සූදානම්!

2019-08-15 at 5:44 pm
ඉදිරි ජනාධිපතිවරණය පරාජයට පත්වුවහොත් රටින් පළා යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර...

අද රටට ඕන රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් මිස පියාණන්ගේ නාමයෙන් රට පුරා පෝස්ටර් ගහන පෝස්ටර් මාරයෙක් නෙමෙයි! – ප්‍රසන්න රණතුංග

2019-08-15 at 4:08 pm
වසර පහක් ආපස්සට රැගෙන ගිය රටට උවමනා රට ඉදිරියට ගෙන යා හැකි නායකයකු මිස ගිනිපෙට්ටි...