පෙර පුවරුව

දුරකතන සංවාදය එඩිට් කරලා! මම ඉල්ලා අස්වෙන්නේ නෑ! – සොලිසෙටර් ජනරාල්

2019-09-22 at 10:41 am
නිශ්ශංක සේනාධිපති සමග තමා සිදුකළ දුරකතන සංවාදය සංස්කරණය කර ඇති බවත් තමා සොලිසෙටර් ජනරාල් ධුරයෙන්...

සජිත් කෙහෙල් ඇවරියෙන් සටනට! මෙහෙයුම් කාර්යාලය වොක්ෂෝල් වීදියේ! තිස්ස සුදත් මෛත්‍රී මාකර් එක්වෙයි!

2019-09-22 at 10:18 am
සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරග කිරීමට තීරණය...

ප්‍රබල ඇමතිට සේනා දළඹුවා සුරභිදෙනක් වෙයි! බඩ ඉරිඟු ආනයනයෙන් රු. ලක්ෂ 800ක කොමිස් කුට්ටියක්!

2019-09-22 at 9:54 am
බඩඉරිඟු මෙට්‍රික් ටොන් පනස් දහසක් ආනයනය කිරීමට බලපත්‍ර දීම සඳහා කිලෝවකින් රුපියලක කොමිස් මුදලක් ප්‍රබල...

දිල්රුක්ෂිගේ පාපෝච්චාරණයෙන් ගෝඨාට නඩු වැටෙන හැටි රටටම පැහැදිලි වුණා! – මහින්ද

2019-09-22 at 8:39 am
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් කරුමක්කාර දේශපාලන බලපෑම් මත දේශපාලන විරුද්ධවාදීන්ට නඩු පැවරූ...

ජනාධිපතිවරණ සමයේ දිසාපතිවරු විශ්‍රාම යාම් සහ මාරු කිරීම් තහනම්! ගාල්ල, කළුතර, මාතලේ දිසාපති මාරු අවලංගුයි!

2019-09-22 at 8:25 am
ජනාධිපතිවරණ සමයේ විශ්‍රාම ලැබීමට සිටි දිසාපතිවරුන්ව විශ්‍රාම නොයවන ලෙසත් ස්ථාන මාරු ලබාදීමට නියමිත වූ දිසාපතිවරුන්ගේ...

එජාපයෙන් කරූ වෙනුට රනිල්! දෙමළ සන්ධානය සහ NGO පෙරට! සජිත්ට කුදගහගන්න කියයි…

2019-09-22 at 8:01 am
සජිත් ප්‍රේමදාස හිතවාදීන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට්ටුවේදී විරුද්ධවීම නිසා එම යෝජනාවට පක්ෂපාතීත්වය...

දේශපාලන පළිගැනීම්වලට නඩු පවරන්න බලපෑම් කළ දේශපාලකයන් හෙළි කරන්න? – අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂට ජනපති කියයි….

2019-09-21 at 9:50 pm
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තමන් විසින්...

නිශ්ශංක සේනාධිපති නිකුත් කළ හඬ පටය සත්‍ය බව දිල්රුක්ෂි ඩයස් පිළිගනී! එදා තමා නිශ්ශංකට කතා කළේ කුමන ඇමතිගේ දුරකතනය ඔස්සේදැයි හෙළි කරන ලෙස අභියෝග කරයි….

2019-09-21 at 4:06 pm
ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ෆේස්බුක් මාධ්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන ලද දුරකථන සංවාදය...