සමස්ත ලංකාවේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71%ක බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි....
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කෙරෙහි විශ්වාසය තබමින් මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ වීරවිල කුඩාගම්මාන 07හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම විසින් මැතිවරණ නීති උල්ලංඝනය...
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්දය ප්‍රකාශ නොමැති බව සමාජමාධ්‍ය ජාලවල සාකච්ඡා වෙයි....
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කර තිබේ. අද උදෑසන 11.45ට...
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) උදෑසන සිය පාක්ෂිකයන් පිරිසක් සමග ඡන්දය ප්‍රකාශ...
ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව ඡායාරූපගත කර සහ වීඩියෝගත කර සමාජමාධ්‍ය වෙත මුදා හැරි...