පෙර පුවරුව

බදුල්ලේදී නිමල් සිරිපාලට හූ තබති!

2020-07-25 at 4:56 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල...

පළාගිය ආසාදිතයාගෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවධානමක් නෑ! ඔහු නැවත කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර රෝහල වෙත මාරු කර යැව්වා! – හමුදාපති

2020-07-25 at 1:37 pm
ඊයේ IDH රෝහලේ සිට පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බව...

එජාපය කඩලා ශ්‍රීලනිපය හැදූ බණ්ඩාරනායකත් මැරුම් කෑවා! වෙඩි තිබ්බේ පිටස්තර අය නෙමෙයි තමන්ගේ පක්ෂයේ අයමයි! – රනිල්ගෙන් සජිත්ට අනතුරු ඇඟවීම්…..

2020-07-25 at 11:54 am
සමඟි ජන බලවේගය යනු සන්ධානයක් නොව මැතිවරණ කොමිසමේ ලියාපංදිචි වූ වෙනම දේශපාලන පක්ෂයක් බව අධිකරණය...

මාත් එක්ක ආර්ථික විද්‍යා විවාදෙකට තෙල්දෙණියට එනු! – සජිත්ගෙන් මහින්දට අභියෝගයක්….

2020-07-25 at 10:42 am
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තමා සමග විවාදයක් සඳහා තෙල්දෙණිය නගරයට එන්නැයි සජිත් ප්‍රේමදාස අගමැති මහින්ද...

රනිල් කට ඇරියොත් කියන්නේම බොරු! ඇමරිකාවෙන් රු. බිලියන 4.5ක ණය ගන්න කතාවත් බොරු! – ශ්‍රී ලංකා මහ බැංකුව

2020-07-25 at 9:33 am
ඇමරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති-මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක්...

කිසිදු ඓතිහාසික උරුමයකට හානි කරන්න කිසිවෙකුට ඉඩ තබන්නේ නෑ! – ජනපති බෞද්ධ උපදේශක සභාව හමුවේ අවධාරණය කරයි…

2020-07-25 at 9:02 am
මෙරට පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...

අංගොඩින් රෝගියකු පැනයාම නිසා අවදානමක්! ඔහුට නිරාවරණය වුණා නම් සෞඛ්‍ය අංශ දැනුම්වත් කරන්න! – වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ

2020-07-25 at 8:40 am
අංගොඩ අයි.ඩී.එච්. රෝහලෙන් කොරෝනා රෝගියකු පළාවිත් සමාජයේ සැරිසැරීම නිසා යළි අවදානමක් හටගෙන ඇතැයි වසංගත රෝග...

රට පුරා කළ සමීක්ෂණයක ප්‍රතිඵල එයි! සමගි ජනබලවේග ආණ්ඩුවක් ස්ථිරයි! නියත අගමැති සජිත් ප්‍රේමදාසයි!

2020-07-25 at 12:11 am
ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් රට පුරා සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල තමා වෙත ලැබී ඇතැයි සමගි ජනබලවේග...