පෙර පුවරුව

මගේ කතාව ඉංගිරිසියට පරිවර්තනය කරද්දි වරදක් වෙලා…! තෙල් ටැංකි නැවත පවරා ගන්නා බවක් මම කීවේ නෑ…! – ගම්මන්පිල…

2021-02-20 at 12:43 pm
ඉන්දියානු තෙල් සමාගමට බදු දී ඇති තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට පවරා ගන්නේ යැයි තමන්...

සැමට එන්නත් ලබා දී ලොව විශිෂ්ටතම රටවල් 3 අතරට යනවා….! දැන් අපි 10 වෙනියා…!

2021-02-20 at 7:24 am
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මෙම අදහස්...

මම ඉන්නේ මරණ අවදානම් ලැයිස්තුවේ ඉතා යටින්….! ඒ නිසා එන්නත් ඕන නෑ…! – අනුර….

2021-02-19 at 11:44 pm
කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පළමු අරමුණ මරණ ප්‍රමාණය අඩු කර ගැනීම බව ජනතා විමුක්ති...

වැරදි කරල නැත්නම් බය වෙන්න දෙයක් නෑ….! – ජොන්ස්ටන්…

2021-02-19 at 11:03 pm
කිසිවෙක් ප්‍රජා අයිතිය අහිමි වන මට්ටමේ වැරදි තීන්දු තීරණ ගෙන ඇත්නම් ඔවුන් භීතියට පත්වනු ඇතැයි...

ආණ්ඩුව විවේචනය කළාට කමක් නෑ…! රටට එරෙහි වෙන්න එපා….! ජාත්‍යන්තරයට උඩගෙඩි දෙන්න එපා…! – ගෙවිඳු විපක්ෂයට කියයි…..

2021-02-19 at 5:44 pm
පසුගිය එජාප ආණ්ඩු යටතේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි නායකයින් බටහිර ගැති වෙමින් ඉන්දියාව උපහාසයට...

අවංක වාමාංශිකයින් අවසානයේ නතර වන්නේ අපේ කඳවුරේ…! – රාජිත

2021-02-19 at 3:18 pm
අවංක සියලු වාමාංශිකයින්ට අවසානයේ නතර වීමට සිදුවන්නේ අන්ත දක්ෂිණාංශික එජාප නැතහොත් සමගි ජනබලවේග කඳවුරේ බව...

ලංකාවට තෙල් ටැංකි දෙන්නේ නෑ…! එහෙම එකඟතාවක් නෑ…! – ඉන්දියාව කියයි…

2021-02-19 at 7:38 am
තිරිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශ්‍රී ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය...

ඩේටා ගාස්තුව අහස උසට නැඟලා…! එජාප ආණ්ඩුවක අවශ්‍යතාව අද හොඳට ම දැනෙනවා….! – නියෝජ්‍ය නායක රුවන්….

2021-02-19 at 7:25 am
එක්සත් ජාතික පක්ෂය නැවත නිසි තැනට පත්කරගත යුතු බවට රට පුරාම දැන් අවශ්‍යතාවක් ඇති වී...