පෙර පුවරුව

අවුරුදු 04කින් තෙල් මිල ඉහළ යද්දි සතුටු වෙන රටක් හදනවා….! ලංකාවේ තෙල් සහ ගෑස් නිපදවනවා….! – ගම්මන්පිල….

2021-07-08 at 1:02 pm
ඉදිරි වසර 04ක කාලය ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද...

අගමැතිටත් නව ඇමති ධූරයක්..!

2021-07-08 at 10:52 am
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

බැසිල් මුදල් ඇමැති ධූරයෙහි දිවුරුම් දෙයි….!

2021-07-08 at 10:36 am
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (08) උදේ දිවුරුම්...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්….! මුදල් අමාත්‍යංශය අගමැතිගෙන් ඉවතට…! ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම් නමින් නව අමාත්‍යංශයක්…!

2021-07-08 at 9:36 am
අමාත්‍යංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ....

බැසිල් පිළිගන්න රට සරසයි….! බැනර් කටවුට් සූදානම්….!

2021-07-08 at 9:16 am
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අනතුරුව ඇමැතිවරයෙකු ලෙස අද (08) බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇත....

කොරෝනාවෙන් අපට ලොකු හානියක් නෑ…! අපේ වැටුප් අඩු කර අසරණ වූ පිරිසට සහන දෙන්න…! වෘත්තීය සමිති හයියට වරප්‍රසාද දෙන්න එපා….! – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

2021-07-08 at 8:13 am
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක්...

මාධ්‍ය මර්දනයට රජය කිසිවක් සිදුකර නෑ….! රිචඩ් ද සොයිසා මරා දැමූ අයගේ කිඹුල් කඳුලු විහිළුවක්….! – බන්දුල….

2021-07-08 at 7:47 am
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මාධ්‍ය මර්දනයට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ...

බැසිල් පාර්ලිමේන්තු පැමිණීම ව්‍යවස්ථා විරෝධියි…! ගිය ඡන්දෙන් ද්විත්ව පුරවැසියන්ට ජනවරමක් නෑ…! – අජිත් පී. පෙරේරා…

2021-07-08 at 7:31 am
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා තබා ඇති ෆේස්බුක් සටහනකි. නීතිය අනුව...