පෙර පුවරුව

ලසන්ත අයින් කරල රේණුක මිල්කො සභාපති කළේ විද්වත් මණ්ඩලෙන්…! – ඇමැති ඩී.බී. හේරත්…

2022-01-21 at 1:19 pm
මිල්කො ආයතනයේ සභාපති ධූරයෙන් ලසන්ත වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කළේ ඔහු එම තනතුරට පත්කළ විද්වත්...

රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් නෑ…! ඩොලර් ප්‍රශ්නයක් නම් තියෙනවා..! – විමල්…

2022-01-21 at 12:53 pm
ඩොලර් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී තිබුණ ද රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී නැතැයි...

පාඨලී උසාවියෙන් කට්ටි පනින්න හොර වෛද්‍ය වාර්තා අරන් මාට්ටුයි….! ඔළුවෙන් බහින ලෙඩක් නැතැයි කොළඹ JMO තහවුරු කරයි..!

2022-01-21 at 11:59 am
හිටපු අමාත්‍ය පාඨලී චම්පික සිය නඩු දිනයට පෙර දින රෝහල්ගතව වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන ඇත්තේ...

බොරැල්ලේ සහ නාරාහේන්පිට බෝම්බ තැබුවේ රජය අපහසුතාවට ලක් කරන්න..! – ඕෂලගේ පියා සියල්ල වමාරී…

2022-01-20 at 9:45 pm
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට  පෞද්ගලික රෝහලට  තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට   බෝම්බ සැපයූ...

ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්..! මගේ පියාණන් හිටියත් කරන්නේ ඒකයි..! – සජිත්

2022-01-20 at 7:25 pm
ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක්...

ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි….! හැමෝ ම එකතු වෙලා ජනතාව රජ කරවමු..! – නාමල්…

2022-01-20 at 5:36 pm
ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා...

ලෝකෙ පුරා ඩොලර් හිඟමනේ යන්න එපා…! පැන්ඩෝරා ඩොලර් කුට්ටිය ලංකාවට ගෙන එනු..! – සජිත්…

2022-01-20 at 4:24 pm
ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකාවලින් හෙළි කරන ලද ඩොලර්...

ලසන්ත මිල්කො සභාපතිකමේ තවමත් වැඩ..! කිරි ගොවීන්ට පෙබරවාරී සිට වැඩිපුර රු.05ක් දෙයි..!

2022-01-20 at 1:54 pm
ගොවීන්ගෙන් දියර කිරි මිල දී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ....