Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පිට බිස්ස
මහින්දානන්දට මේ අධිකරණ තීන්දුව ලැබුණේ මාලිමාණ්ඩුව නිසායි…! – අධිකරණ ඇමති…
2025-06-03 at 9:31 am
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ලැබුණු නඩු තීන්දුව වෙනත් ආණ්ඩුවක් තිබුණේ නම් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය...
රටේ හොඳම ප්‍රාදේශීය සභා පහ කළුතර පිහිටුවනවා… ආණ්ඩුව කකුලෙන් ඇද්දොත් ජනතාව උත්තර දෙයි…! – ජගත් විතාන….
2025-06-02 at 6:53 pm
මතුගම අගලවත්ත වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රාදේශීය සභා පහේම සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එකතු වී බලය...
අනීතිකව කන්ටේනර් මුදා හැරීම දුරදිග යයි….ඇමති බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි….!
2025-06-02 at 5:17 pm
අමාත්‍ය බිමල් රත්නායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුගිය...
කැරම් බෝඩ් බෙදපු අය නෙමයි, හොරු අල්ලලා හොරා කෑ ධනය රාජසන්තක කරනු….! – දිලිත් ජයවීර….
2025-06-02 at 2:59 pm
හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබා දී ඔවුන් හොරා කෑ ධනය ජාතික ධනයට එකතු කරන තුරු...
ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ කළු යාන්ත්‍රණය බිඳ දමනවා…! – ජනපති….
2025-06-02 at 12:06 pm
මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පවා තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති...
ඇස් තියෙනවා නම් මහින්දානන්ද රටට කළ සේවය දැකගන්න පුළුවන්… එතුමාට අත්වූ ඉරණම ගැන නාවලපිටියම කනගාටු වෙනවා…! – මාවතගම අනුරුද්ධ නාහිමි…
2025-06-02 at 10:34 am
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සිරදඬුවම් ලැබීම සමරමින් නාවලපිටියේ රතිඤ්ඤා දැල්වීම නාවලපිටියේ ජනතාවගේ සමස්ත අදහස නොව...
159ට ආරක්ෂාවක් ඕන ආණ්ඩුව පාතාළෙට ගහනවා නම්… නොදැක්කා වගේ ඉන්න ආරක්ෂාවක් ඕන නෑ…! – දඹර අමිල හිමි….
2025-06-01 at 7:38 pm
ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 දෙනෙකු හිටිය ද ඒ කිසිවෙකු පාතාළයට විරුද්ධව කට නො අරින බවත් කට...
අවුරුද්දටම ඇති වෙන්න ලුනු රටින් ගේනවා.. ආයේ ලුනු ගැන කතා කරන්න දෙයක් නෑ…! – ඇමති වසන්ත සමරසිංහ….
2025-06-01 at 3:18 pm
ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවට සරිලන ආකාරයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය සඳහා දැනටමත්...
1
2
…
27
28
Next »
මුල් පුවරුව
ට්‍රම්ප් බදු සාකච්ඡාවට ගිය එකම රට කීවේ වැරදීමකින්… හොඳම රට කීවෙත් වැරදීමකින්… එහෙම වැරදීම් වෙනවා…! – මුදල් නි. ඇමති…
තවත් ඩෝබිකම් කරන්න අපට බෑ…මේ ආණ්ඩුවට හෙණ වදින්න ඕන…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….
දැන් බඩු මිල අඩු වෙලා… වතු කම්කරුවන්ට රු. 2000ක් ඕන නෑ… 1700ක් හොඳටම ඇති…! – කිට්නන් සෙල්වරාජ්….
ඉතිහාසයේ විශාලතම ආයෝජනය සිනොපෙක්… ගිවිසුම අත්සන් කළේ අපේ ආණ්ඩුව…! – ලක්මාලි හේමචන්ද්‍ර…
මල්ටිප්ලග් ටෙන්ඩර් එක 2023 පරණ එකක්… අපි වංචාවක් කරයි කියලා හිතන්නවත් එපා…! – ඇමති වසන්ත සමරසිංහ….