කෝප් කමිටුව සභාපති කවුරු වුණත් එකයි..! – නාමල්…

March 8, 2024 at 2:41 pm | by emanisa.lk

කෝප් කමිටුවේ කාර්ය යම් යම් දෑ පිළිබඳ විස්තර සොයා වාර්තා කිරීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එවැනි කමිටුවක කවුරු සභාපති වුව ද පලක් නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් විමසූ විට නාමල් රාජපක්ෂ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *