රනිල් – මහින්ද – බැසිල් හමුවක්..!

March 8, 2024 at 6:02 am | by emanisa.lk

පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර ඊයේ (07) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුවිය.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වූ බවය.

එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *