Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පසු පුවරුව
ඩුබයි අත්අඩංගුවේ මාස ගණනක් සිටි නදිමාල් ලංකාවේ පැය කිහිපයකින් ගෙදර! මදූෂ් සමග සබඳතා නිසා ලලිත් කුරේ කොළඹ අපරාධ කොට්ඨාශයට!
2019-03-27 at 4:24 pm
ඊයේ දිනයේ ඩුබාහි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා බන්ධනාගාර නියාමක...
කොළඹ රෝයල් එකේ නැති පහසුකම් පොළොන්නරුවේ රෝයල් එකේ දැන් තියෙනවා! මහනුවර කුරුණෑගල 1000ක් දාන්න ශාලාවක් නැති වුණාට පොළොන්නරුවේ ඕන තරම් තියෙනවා!
2019-03-27 at 4:08 pm
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ වසරේ රු. කෝටි 1200ක වැඩ අවසන් කිරීමට ඇති බවත් කෝටි...
රටක් අඩාල කළ විදුලි අර්බුදය රවී සුටුස් ගා විසඳයි! ගෙදර බල්බ් දෙකක් නිමා දැමීම විසඳුමයි! සියලු ගැටලු නිමයි!
2019-03-27 at 3:37 pm
විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ...
ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියෙන් ද?
2019-03-27 at 3:20 pm
පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික...
උතුරු පළාත් සභාව රට බෙදන්න මිස ජනතාවට වැඩක් කරලා නෑ! මැතිවරණවලදී ජනතාව පිළිතුරු දෙයි! – දකුණේ සංහිඳියා ඔස්තාර් පාක්‍යසෝතිගෙන් දෙමළ සන්ධානයට චෝදනා පත්‍රයක්…
2019-03-27 at 8:26 am
උතුරු පළාත් සභාව පිහිටුවීම යහපත් දෙයක් වුවද උතුරේ ජනතාව මුහුණපාන ගැටලු විසඳා ජීවිත යහපත් කිරීමට...
ඉඩම් නිකන් දීලා හරි විදෙස් ආයෝජන ගේන්න ඕන! කැලෑ කපලා කර්මාන්තශාලා හදන්න ඕන! – මුදල් ඇමතිගෙන් බදූර්දීන්ගේ විල්පත්තු කර්මාන්ත පුරයට තල්ලුවක්….(video)
2019-03-27 at 7:30 am
රටට ආයෝජකයන් පැමිණෙන්නේ නම් වෙනත් බොහෝ රටවල මෙන් රටේ ඉඩම් නිකන් ඔවුන්ට ලබා දිය යුතු...
අපි එජාප ආණ්ඩුවකට යන්නේ නෑ! පොහොට්ටුව එක්ක මෛත්‍රී ජනපති කරනවා! – ශ්‍රිලනිපය
2019-03-26 at 7:01 pm
ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කර...
කරූට ජනපති අපේක්ෂකත්වය දුන්නොත් එජාප 18ක් එළියට! සජිත් වෙනුවෙන් පසුපෙළ සටනට!
2019-03-26 at 5:04 pm
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් සීමා වීම පක්ෂ...
« Previous
1
2
…
518
519
520
…
551
552
Next »
මුල් පුවරුව
වොයිස්කට් දෙන්න වෙලාවක් නෑ තමයි… අපි දිවා රෑ නොබලා රට හදන්න වැඩ…! – ඇමති නලින්ද ජයතිස්ස…
2001 සටන් විරාමෙකට යෑම හැර විකල්පයක් තිබුණේ නෑ…! – රනිල්….
ඇලෝසියස්ගේ සමාගමට සහනයක්…. නැවත අරක්කු පෙරන්නැයි ඇරයුම්….!
රනිල්ගේ ආණ්ඩුව ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළා… මාලිමාණ්ඩුවේ එහෙම වැඩපිළිවෙළක් දකින්න නෑ…! – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ….
සියලු තැන්පතු සඳහා 10%ක බදු ගහනවා… බදු නොගෙවිය යුතු අයට ආපසු දෙනවා.. දෙන හැටි පස්සේ කියනවා..!