පසු පුවරුව

හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි…!

2021-02-14 at 8:56 pm
හිටපු කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට...

දුම්රිය රියදුරා පාටියකට ගිහින්…! දුම්රිය පැය තුනක් මහව ස්ටේෂමේ….!

2021-02-14 at 8:37 pm
චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු...

නිතී ප්‍රවේශ විභාග ඉංග්‍රිසියෙන් විතරක් ද? … ගෙවිඳුගේ ප්‍රශ්නයට අගමැති මහින්ද දුන් පිළිතුරු මෙන්න…

2021-02-14 at 4:05 pm
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට තීරණය කළහොත් මතුවන අර්බුදය කොතනින් කෙළවර වේ...

කොරෝනා මෘතදේහ භූමදානයට කරුණු 07ක් මත පදනම්ව අවසර දුන්නා…! – මහාචාර්ය ජෙනිෆර් පෙරේරා

2021-02-14 at 3:19 pm
කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට කරුණු 07 ක් මත පදනම්ව අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව සෞඛ්‍ය ලේකම්වරයා...

69 ලක්ෂෙ මෝඩ බයියෝ පණු කරඳ ගහේ වටිනාකම දන්නෑ…! කොඩිවැල් දාලා ‘අපල දුරුවේවා’ කියල වැන්දා නම් බයියෝ ගහට අත තියන්නේ නෑ…! – හිරුණිකා….

2021-02-13 at 10:40 pm
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කපා දැමීමට නියමිතව පැවැති පණු කරඳ ගහ රැක ගැනීම සඳහා...

අන්තවාදී පාස්ටර්ලගේ දෙස් විදෙස් ආදායම් පරික්ෂා කරන්න..! – කාදිනල්තුමා…

2021-02-13 at 8:26 pm
පාස්ටර්වරුන් ලෙස පෙනී සිටින අන්තවාදී කල්ලිවල සියලුම පුද්ගලයන් නියාමනය කර, ඔවුන්ට එන දෙස් විදෙස් ආදායම්...

ජාත්‍යන්තරේට ඕනත් රාජපක්ෂ පවුල කඩන්න….! ඕනවට වඩා වේගෙන් දුවන්න ගිහින් ආණ්ඩුව විනාශ කරන්න එපා…! – ජොන්ස්ටන්…

2021-02-13 at 5:39 pm
සියල්ල පිළිබඳ මාධ්‍ය ඉදිරියෙහි කයිය ගැසීමට ගොස් කිසිවෙකු සිය දේශපාලන අනාගතය විනාශ කර නොගෙන සිටීමට...

විමල් රාජ්‍ය නායකයා වෙයි කියා සමහරු බියවෙලා…! රාජපක්ෂ පවුල කුමන්ත්‍රණයක…! – මුරුත්තෙට්ටුවේ හිමි නැවතත් මාධ්‍ය හමුවක…

2021-02-13 at 1:51 pm
2015 මහින්ද සුළඟ නුගේගොඩින් ආරම්භ කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් බව...