පසු පුවරුව

ආන්දෝලනාත්මක ලංකාගම මාර්ගය ජනපති පෞද්ගලිකව නිරීක්ෂණය කරයි!

2020-08-27 at 6:20 pm
ආන්දෝලනයට ලක්ව තිබෙන පුළුල් කරමින් පවතින නෙළුව - ලංකාගම මාර්ගය පුද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය...

පාර්ලිමේන්තුවේ උදේ කෑම එකේ මාළු පරණයි! ගෙදර කෑම මීට වඩා හොඳයි! අපි මෙහෙම දුක් විඳගෙන රටට සේවය කරන්නේ! – මරික්කාර්

2020-08-27 at 4:16 pm
අද උදෑසන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි....

රට වෙනුවෙන් හරි තීන්දු ගන්න බයවෙන්න එපා! ඔබ වෙනුවෙන් මම ඉන්නවා! – ජනපති නව අමාත්‍යංශ ලේකම්වරුන්ට කියයි…

2020-08-27 at 8:21 am
ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති අතර එහි...

අපි හැම එකටම විරුද්ධයි කියන්නේ බොරු! පළාත් සභා අහෝසි කරන්න පක්ෂයි! – ජවිපෙ

2020-08-27 at 5:52 am
ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව රටට ගැළපෙන්නේ නම් සහයෝගය දිය හැකි බවත් සහ ඊට පක්ෂ වනවාද නැද්ද...

රනිල්ට ඕන නම් මාව නායකයා කරන්න පුළුවන්! මම හොඳ යාවජීව යූඇන්පීකාරයෙක්! – රනිල්ට එරෙහිව හිටපු කතානායකගෙන් ප්‍රකාශයක්…

2020-08-26 at 5:54 pm
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊයේ (25) පැවති රැස්වීමේදී කරූ ජයසූරිය පිළිබදව පදනම් විරහිතව හා...

රනිල් පන්නලා කරූ නායකයා කරනවා නම් අපි කැමතියි! – මුජිබර්

2020-08-26 at 11:22 am
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිටපු කථානායක කරූ ජයසූරිය පත්වන්නේ නම් එම පක්ෂය හා එක්ව කටයුතු...

සංචාරකයන්ට රට ඇරෙන විට සුපිරි ආයෝජනයක් අලුත් සංචාරක ස්ථාන 2600ක් සූදානම්!

2020-08-25 at 8:49 am
සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්, එහෙත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන 2,600ක් අලුතින් හඳුනාගෙන තිබේ....

මට අයත් සිංහරාජ හෝටලය වහා පෙන්වනු! නැත්නම් සතියක් ඇතුළත කෝටි 50ක් දෙනු! – යෝෂිතගෙන් සජීවට නොතීසි….

2020-08-24 at 4:21 pm
සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් එල්ල කරන ලද අසත්‍ය හා...