පාස්කු ප්‍රහාරය ගැන අබේසිංහ හෙළිකළේ වටිනා තොරතුරු….! ගෝඨා-බැසිල් ගැන වහා ම CIDයට කියන්න….! – ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක..

March 8, 2021 at 8:58 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කළ බවට අශෝක් අබේසිංහ චෝදනා නඟන්නේ යැයි තමා නොසිතන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු අනාවරණය කරන්නේ වටිනා තොරතුරු බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම තොරතුරු සඟවා ගෙන සිටීම අසාධාරණ බවත් වහා ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සියල්ල හෙළි කරන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *