පසු පුවරුව

IMF ගියොත් ජනතාව කබලෙන් ළිපට…! රජයේ රැකියා කපන්න වෙයි..! පරිප්පු 400ට ගිහින් ඩීසල් රු. 25කින් වැඩි වෙයි..! – බැසිල්..

2022-01-05 at 1:06 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළ යාම...

සුසිල් ඉවත් කිරීම වැරදියි..! ඇමැතිකමක් දැරුවා කියල කට වහන් ඉන්න බෑ..! – වාසු…

2022-01-04 at 10:46 pm
කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක්...

සුසිල් වාහන පර්මිට් අරන් ගැලරි චූන් කරන්න ත්‍රීවිල් එකේ යනවා…! – මහින්ද..

2022-01-04 at 6:48 pm
සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ඇමැතිවරයෙකු ලෙස වාහන බලපත් ගණනාවක් ලබා ගත් බව ශ්‍රී...

මට අපහාස කරන්නේ මා රටට කළ සේවයෙන් බිඳක් නොකළ මිනිස්සු…! – ජනපති…

2022-01-03 at 8:30 am
ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේ දී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි....

ජනපති ගමන ඉතා ම නිවැරදියි …! බල තණ්හාවෙන් ඊට අකුල් හෙළීම වැරදියි..! – සිතුල්පව්ව විහාරාධිපති නාහිමි…

2022-01-03 at 4:52 am
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි...

දරුවන් 5ක් හැදීම අනිවාර්ය කරන නීති ගේන්නැයි ඉල්ලීමක්…!

2022-01-02 at 12:46 pm
ඉදිරියේදී මෙරට විවාහ වන යුවලක් දරුවන් පස් දෙනකු සැදිය යුතු බවට නීති පැනවීමක් කළ යුතු...

දේශප්‍රේමි ගම්මන්පිල තෙල් ටැංකි ටික ඉන්දියාවට සින්නක්කරෙට් ම දෙන්න හදනවා..! – සුසිල්…

2022-01-02 at 11:30 am
හිටපු බල ශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් දිවයින සමග පැවැත්වූ සාකච්ඡාවකින් උපුටා ගැනිණි. ප‍්‍රශ්නය – තිරිකුණාමල...

පාර්ලිමේන්තුවේ කෑම ටිකත් හොරෙන් උස්සති..! අවුරුද්දකට රටට කෝටි දෙකට වැඩි පාඩුවක්…!

2022-01-01 at 4:57 pm
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන ආහාර ද්‍රව්‍ය හොර රහසේ එහි...