නීති විරෝධී ලෙස මෙරට සිටි සවුදි ජාතිකයන් 172ක් ඇතුළු විදේශිකයන් 1265ක් පිටුවහල් කෙරේ!

June 26, 2019 at 7:28 am | by emanisa.lk

නීති විරෝධී ලෙස ලංකාවේ රැඳී සිටින සවුදි අරාබි ජාතිකයන් 172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් ඇතුළු විදේශිකයන් 1265ක් මෙරටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.

මෙම විදේශිකයන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නීති විරෝධීව මෙරට රැඳී සිටියේ මන්දැයි මෙතෙක් හෙළි වී නැත. මොවුන්ට අමතරව බංගලාදේශ ජාතිකයන් 152 ක් ද මෙරට රැඳී සිටින බව ආගමන විගමන බලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස