නැඟෙනහිර ජනතාව ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ සමග සිට ගනී! මෙහෙයුම් අති සාර්ථක ලෙස ඉදිරියටම!

April 27, 2019 at 12:56 pm | by admin

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ‌ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සහාය ආරක්ෂක අංශවලට සිය මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට එම ජනතාව සහාය විශාල පහසුවක් වී ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

නැගෙනහිර විශේෂයෙන්ම කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක අංශ මේ වන විට ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස