ද්විත්ව පුරවැසියන්ට ඡන්ද අයිතිය දෙනවා නම් ඡන්දේ ඉල්ලන්න බැරි ඇයි? – ඩිලාන්

September 5, 2020 at 10:18 pm | by emanisa.lk

මේ රටේ ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ලබා දීමේ අයිතිය ඇත්නම් මැතිවරණ සඳහා තරඟ කිරීමේ අයිතිය අහිමි කළ යුත්තේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රශ්න කරයි.

එය කසාද බඳින්න පුළුවන් නමුත් දරුවන් හැදීම තහනම් කිරීම වැනි තත්ත්වයක් යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *