තවත 344කට සුවයි! සුවපත් පිරිස 5000 ඉක්මවයි!

November 2, 2020 at 4:37 pm | by emanisa.lk

අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේ ය.

ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *