තත්ත්වය සාර්ථක ලෙස පාලනය කළා! ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා! – ජනපති

April 22, 2019 at 6:55 pm | by admin

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස තමා ලබා දුන් උපදෙස් අනුව ආරක්ෂක අංශ විසින් මේ වන තත්ත්වය සාර්ථකව පාලනය කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස