ජනපති සටනේ අනුර ඉදිරියෙන්…!

November 26, 2023 at 9:38 am | by emanisa.lk

පසුගිය ඔක්තෝබර් මස සිදුකළ ජනමත සමීක්ෂණයක් අනුව ජනපති සටනේ ඉදිරියෙන් ම සිටින්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක බව වාර්තා වෙයි.

ඔහුට ප්‍රකාශ වී ඇති ජනතා කැමැත්ත 51%කි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට 30%ක කැමැත්තක් ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට 13%ක කැමැත්තක් ද හිමිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ 6%ක කැමැත්තකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *