චමුදිත සමරවික්‍රම හිරු නාළිකාවට!

April 28, 2020 at 9:25 pm | by emanisa.lk

TNL නාළිකාවේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම හිරු නාළිකාවට සම්බධ වී ඇතැයි දැනගන්නට තිබේ.

ඔහු දේශපාලන සංවාද ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙයි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ද චමුදිත සමරවික්‍රම කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස