කේරළේ දෙස බලන්න! කොරෝනා 3500 පනී! මරණ 22 දක්වා ඉහළට!

June 25, 2020 at 12:14 pm | by emanisa.lk

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3603 දක්වා ඉහළ ගොස් තිබේ.

එම පිරිස අතරින් 1888ක් සුවපත් වී ඇති අතර සිදුව ඇති මරණ ප්‍රමාණය 22කි.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ මෙයට පෙර ප්‍රකාශ කළේ ලංකාව කොරෝනා මර්දනය කරන හැටි සමාජවාදී කේරළයෙන් උගත යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *