ඔස්ට්‍රේලියාවත් ලංකාව මග යයි….! එන්නත්කරණ මෙහෙයුම හමුදාපතිට පවරයි….!

July 12, 2021 at 3:39 pm | by emanisa.lk

ඔස්ට්‍රේලියානු එන්නත්කරණ වැඩසටහනෙහි නායකත්වය එරට හමුදාපතිවරයාට භාර දී ඇතැයි වාර්තා වෙයි.

අගමැති ස්කොට් මොරිසන් විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

අගමැතිවරයා සිය හමුදාව කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරන නායකයෙකු ලෙස ප්‍රසිද්ධ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස