සංචරණ සීමා තවත් දැඩි වෙයි..! දින 05ක් ගමන් බිමන් සපුරා තහනම්…!

May 12, 2021 at 12:59 pm | by emanisa.lk

හෙට (13) රාත්‍රී 11 සිට ලබන 17 අලුයම 4.00 දක්වා දිවයින පුරා සියලු ම සංචරණ කටයුතු තහනම් කෙරෙයි.

යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කරයි.

එහි දී අත්‍යවශ්‍ය සේවා සඳහා ගමනාගමන සඳහා අවසර හිමි වේ

එන්නත්කරණය සඳහා ද එහි දී ඉඩ සැලසෙන බවද හෙතෙම කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *