ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්…! – ආණ්ඩුවෙන් යෝජනාවක්…

September 13, 2021 at 7:05 am | by emanisa.lk

මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යෝජනා කරයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු පහසුකම් පවත්වා ගෙන යාම සඳහා මෙම බද්ද පැනවිය යුතු බව ද ඔහු කියා සිටියේය.

එය සමාජ සංරක්ෂණ බද්ද ලෙස හැඳින්විය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *