අපේ අධිකරණයේ ස්වාධීනත්වය ස්විට්සර්ලන්තයක් අගය කළා! – තලතා

March 21, 2019 at 7:59 pm | by admin

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව ස්විට්සර්ලන්තය පවසයි.

ශ‍්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාතාපති හාන්ස් පීටර් මැක්, මේ බව ප‍්‍රකාශ කළේ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ හමුවු අවස්ථාවේදීය.

එමෙන්ම අධිකරණ පද්ධතියේ සංවර්ධනය, පුහුණුවීම්, නීතිමය ප‍්‍රතිසංස්කරණ දැනුම ලබා දීම වැනි කටයුතු සඳහා ස්විට්සර්ලන්තය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවයි අමාත්‍ය තලතා අතුකෝරළ, ස්විට්සර්ලන්ත තානාපතිවරයා වෙත පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස