එජාප ගැති ව්‍යවස්ථාදායක සභාව ගැන රටට කියන සූදානමක්!

February 10, 2019 at 8:15 am | by admin

සුදුසුකම් සැපිරූ විනිසුරුවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව තනතුරු නොලැබීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ විශාල අවුලක් හට ගෙන ඇති බවත් ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නේ එජාප උවමනාව අනුව බවත් නව සන්ධානයක් ගොඩනැඟීමේ සාකච්ඡා අතර ජනාධිපතිවරයා පවසා ඇත. මේ සියලු කරුණු පිළිබඳ පෙබරවාරි 21 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදයේදී රටට හෙළි කළ යුතු යැයි විමල් වීරවංශ පවසා තිබේ. ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත්තේ විමල්ගේ අදහස අනුමත කරමින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *