අඩුපාඩුවක් වුණත් අපේ අය අපි රකින්න ඕන! ආණ්ඩුවේ බෙදීම් හදලා විපක්ෂය සතුටු කරන්න බෑ! – ජොන්ස්ටන්

September 30, 2020 at 2:12 pm | by emanisa.lk

අඩුපාඩුවක් සිදු වුවත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් නම් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

පොල් මිල ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් බවත් තමන් ඇමතිවරයා ලෙස සිටියදී වරත් ඉන්දියාවෙන් පොල් ගෙන්වන්නටද සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කැබිනට්ටුවේ ඇමතිවරයෙකුගේ තීන්දුවලට විරෝධය එල්ල කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුව බෙදීම බවත් එය විපක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස