Whats App බිඳ වැටේ…!

October 25, 2022 at 1:37 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් මේ වන විට WhatsApp හරහා පණිවිඩ යැවීමට නොහැකි වී ඇති අතර, රටවල් රැසකට මෙම තත්ත්වය බලපා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *