PUCSL සභාපතිගේ කාර්යාලයට සීල් තබයි..!

February 16, 2023 at 3:29 pm | by emanisa.lk

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.

කඩාකප්පල්කාරි පිරිසක්එම කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලේඛණ සහ ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ පවතින බවට කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ කරුණු ඉදිරිපත් කිරීමකට අනුව ලැබුණු අවසරයක් මත මෙම මුද්‍රා තැබීම කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *