HNDA සිසුන්ට අධි පීඩන ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්!

August 7, 2019 at 3:10 pm | by emanisa.lk

කොළඹ ලෝටස් මාර්ගය අවහිර වන ආකාරයට විරෝධතාවක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසිරුවා හැරීමට පොලිසිය අධි පීඩන ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *