ETI අධ්‍යක්ෂ එදිරිසිංහ පවුලම අත්අඩංගුවට!

June 16, 2020 at 8:39 pm | by emanisa.lk

ETI සමාගමේ අධ්‍යක්ෂවරු 04 දෙනෙකු අත්අඩංගුවට ගන්නා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (16) වරෙන්තු නිකුත් කළේය.

තැන්පතු මුදල් ගෙවීම් පැහැර හැරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ගණුදෙනුකරුවකු ගොණුකළ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

ඒ අනුව ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අත්අඩංගුවට ගන්නා ලෙසයි වරෙන්තු නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස