corona# තවත් 36කට සුවයි! රෝහලේ 203ක් විතරයි! සුවපත් පිරිස 90% ඉක්මවයි!

July 3, 2020 at 12:36 pm | by emanisa.lk

අද (03) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 2066ක් වාර්තා වූ අතර සිදු වූ කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 11කි.

මේ අනුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 203ක් වන අතර සුවය ලැබූ ප්‍රතිශතය 90% ඉක්මවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස