22 ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට සූරසේන කිසිසේත් ඉඩ නොතබන බව මාධ්‍යවේදී කීර්ති රත්නායක අවධාරණය කරයි. ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහත දැක්වෙයි.
“පෙරේදා සූරසේනයා කොළඹ රහසිගත ස්ථානයකදී හතර දෙනෙක් හමුවුණා. සූරසේන කියන්නේ පට් පට් ගාලා වැඩ කරන එකෙක්.
සූරසේන කීයටවත් 22 ජනමතයට දාලා වැඩේ කුරුවල් කරන්නෙ නෑ. ඕකා දියවන්නාවෙන් විසි දෙක පාස් කරනවා.
උතුරු නැගෙනහිර එක් කිරීම වගේ පොඩි දේවල් අල්ලගෙන දඟලන්න එපා. ඔය යකා 78 අකුලලා අලුත් එකක් ගේනවා. බහු පක්ෂ මකලා ඇමරිකන් ක්‍රමේ ලංකාවට ගේනවා. සත්‍ය කටුක ලෙස ගන්ඩ එපා.”
කීර්ති රත්නායක