රටේ නීති සම්පාදනය කරන ස්ථානය පාර්ලිමේන්තුව බවත් එම නීති පසිඳලන ස්ථානය අධිකරණය බවත් නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
නීති හදන පාර්ලිමේන්තුවේ අවුරුදු 80ද ඉක්මවා ගිය රෝද පුටුවෙන් ගමන් කරන අය සිටින බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
එසේ නම් නීතිය පසිඳලන අධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස නැංවීම ගැටලුවක් කර ගන්නේ කෙසේ දැයි නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.