මෙවර මැයි 01 වෙනිදා ජාත්‍යන්තර කම්කරු දින සැමරුම කොළඹ ගාලු මුවදොර පිටිය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ, ගාලු මුවදොර පිටිය ජනතාවට නිදහසේ කාලය ගතකිරීම සඳහා වෙන්කොට දේශපාලන රැස්වීම් සහ සංගීත සර්දර්ශන පැවැත්වීමට ලබා නොදීමට ගත් පසුගිය ආණ්ඩු ගත් තීන්දුවට එරෙහි වෙමිනි.
අරගලයෙන් පසු ගාලු මුවදොර යථා තත්ත්වයට පත් කොට ජනතාවට නිදහසේ කාලය ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 220ක් වරාය අධිකාරිය වෙන්කර තිබිණි.