කිරිපිටි ආනයනකරුවන් ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස පළමු වෙනිදා සිට 4.7%කින් කිරිපිටි මිල ගණන් ඉහළ යයි.
නව මිල ගණන් යටතේ ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් පනහකින් පමණ මිල ඉහළ යාමට නියමිතය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website