හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.
2015 වසරේ විවාහ වූ එම දෙපළට දරුවන් තිදෙනෙකු සිටියි.
මෙය දිගු කාලයක් තිස්සේ සාකච්ඡා කර එකිනෙකා අවබෝධයෙන් ගත් තීන්දුවක් බව හිරුණිකා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.