පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි…!

February 8, 2025 at 9:36 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර යුතු යයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්මත විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබිය.

එහිදී අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 159 දෙනාගේම සහට ඊට හිමි වන බවයි. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු අනාගත මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *